ඩී පී එඩියුකේෂන්.
ජීවිතයට තක්සලාවක්
ඔබේ ඉගෙනුම් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඵලදායී සහ ආකර්ෂණීය ඉගැන්වීම් ඩීපී එඩියුකේෂන් වෙතින්
අපගේ සන්නාමයන්

ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට රොබෝවරු හසුරවන්න

ඩීපී එඩියුකේෂන් රෙමෝට් රොබොටික්ස් සමඟින් ඔන්ලයින් රොබෝවරු හසුරවන්න. අපගේ විෂය මාලාව සමඟ robotics, IoT සහ AI පුහුණු වන්න. ඔබට සතියේ දින 7ම පැය 24 පුරාවට අප හා පුහුණු විය හැක.

60+
පාඩම්
24/7
පුහුණු විය හැක
ආරම්භ කරන්න
සියලු ඉගෙනුම් වැඩසටහන්
පෙර පාසල් අධ්‍යාපනය
අපගේ මුල් ළමා විය අධ්‍යාපන පාඨමාලාව ගණිතය හා විද්‍යාව යන විෂයයන් ඇසුරින් අන්තර්ක්‍රියාකාරීත්වය අරමුණු කරගත්, කතන්දර කීම,චිත්‍ර,අත්වැඩ,සංගීතය සහ තවත් විෂයයන් ඇසුරින් සංජානනය, චිත්තවේගී කුසලතා සහ සමාජීය-භෞතික වර්ධනය අරමුණු කරගත්තකි.
සන්නාම
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු පාසල් විෂයයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම නොමිලේ හැදෑරීමට ඔබට අවස්ථාව
සන්නාම
තොරතුරු තාක්ෂණ පාඨමාලා
නවීන ලෝකයේ ඉල්ලුමට සරිලන පුළුල් තොරතුරු තාක්ෂණ පාඨමාලා
සන්නාම
තෘතියික සහ වෘත්තීය අධ්‍යාපනය
NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට වෘත්තීය අධ්‍යාපනය පාඨමාලා
සන්නාම
භාෂා
ඔබේ භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හෝ ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා හිමි කරගැනීමට අවශ්‍ය විවිධ භාෂා ඉගෙනීමට ඩීපී එඩියුකේෂන් හා සම්බන්ධ වන්න.
සන්නාම
බෞද්ධ අධ්‍යාපනය
දහම් පාසල්, පිරිවෙන් සහ ප්‍රාචීන අධ්‍යාපනය ඔබ සැමට
සන්නාම
පරිගණක වැඩසටහන්කරණය
තොරතුරු තාක්ෂණ විෂයයන්වන Python, HTML, Fullstack, WordPress ඇතුළුව තවත් විෂයයන් ගණනාවක් ඉගෙන ගැනීමට අවස්ථා
සන්නාම
ඔලිම්පියාඩ් ගණිතය සහ තොරතුරු තාක්ෂණය
ජාත්‍යන්තර තරඟ සඳහා මෙන් ම ඔබගේ පරිකල්පන බුද්ධිය දියුණු කරගැනීම සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් ඔලිම්පියාඩ් ගණිතය සහ තොරතුරු තාක්ෂණය.
සන්නාම
ආර්ථික විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබඳ ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
සන්නාම
සෞඛ්‍ය අධ්‍යාපනය
මනා සෞඛ්‍ය භාවිතය, මානසික සෞඛ්‍යය හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව යනාදි විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කෙරේ.
සන්නාම
ජීවන කුසලතා
එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට ඔබ සැමට අවස්ථාව.
සන්නාම
ක්‍රීඩා
අපගේ ඉහළ පෙළේ පුහුණුව සමඟින් ඔබේ ක්‍රිකට් , ජවන හා පිටිය ක්‍රීඩා කෞශල්‍යයන් දියුණු කරගන්න. ලෝක කුසලාන සහ ඔලිම්පික් ජයග්‍රහණ අත්කරගත් ශූරයින් සමඟින් පුහුණු වීමට අප හා එක්වන්න.
සන්නාම



ඩීපී එඩියුකේෂන් සමඟින් හොඳම ප්‍රතිඵල
ඩීපී එඩියුකේෂන් හි මෙහෙවර වන්නේ සියලු දෙනාටම ගුණාත්මක වූත් එක හා සමාන වූත් ඩිජිටල් ඉගෙනුම් ප්‍රවේශ නොමිලේ ලබා දීමයි.
සැමට එක හා සමාන අධ්‍යාපනයක්
ගුණාත්මක මාර්ගගත අධ්‍යාපනයක්
ජාත්‍යන්තර මට්ටමේ විෂය මාලාවන්
වෘත්තීය ඉගෙනීම
+
සිසුන්
+
ඉගෙනුම් විෂයයන්
+
ඉගෙනුම් පැය


මිලියන 1.5 කට අධික යෙදුම් බාගත කිරීම්
App එක බාගත කරගන්න,
ජංගම දුරකථන
Android සහ IOS
ඩෙස්ක්ටොප්
සියලුම බ්‍රවුසර්
ටැබ්ලට්
Android සහ iPad
Screenshot Image
සිසු අදහස්
අපගේ හවුල්කරුවන්
වැඩි විස්තර